Female Sinhala Type Setter Rs 50,000 - 60,000-
Kinmark Graphics (Pvt) Ltd
- Location: Piliyandala
- Job Type: Full Time
- Closing Date: -
- Contact: 076 822 1861
- Email: -
- Salary per month: Rs 50,000 - 60,000
About the role
*පිළියන්දල පිහිටි පෞද්ගලික ආයතනයක් සදහා සිංහල Type Setting හැකියාව සහිත සේවිකාවන් වහාම බඳවා ගැනේ. PageMaker, InDesign සහ CorelDraw පිලිබඳ දැනුමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
*පිළියන්දල අවට පදිංචිය විශේෂයි.
*ඔබගේ හැකියාව සහ පළපුරුද්ද මත අවසාන වැටුප තීරණය වේ.
*ඔබගේ අයදුම්පත 076 822 1861 WhatsApp අංකයට යොමු කරන්න.
No comments:
Post a Comment