Sakura
- Location: Rajagiriya
- Job Type: Full Time
- Closing Date: 2025-01-31
- Contact: 0770859596
- Required education: Ordinary Level
- Required work experience (years): 1
- Salary per month: Rs 30,000 - 37,500
- Email: -
About the role
Job Vacancy😍😍 -Type Setting (ගැහැණු )
සුදුසුකම් සහ වැඩි විස්තර👇👇👇👇
• රාජගිරිය(කොළඹ ) පොත්හලක්(bookshop) සඳහා සිංහල හා ඉංග්‍රීසි වේගයකින් ටයිප් කළ හැකි Type Setter කෙනෙක් අවශ්‍ය වී ඇත.
අමතර සුදුසුකම්:- (තිබේනම් වඩාත් හොදයි )
Photo Copy Laminating Binding ගැන දැනුමක් තිබීම
Photoshop පිළිබඳ දැනුම අමතර සුදුසුකමකි.විශාල දැනුමක් අවශ්‍ය නොවේ.
• නිවසේ සිට වැඩ කළ නොහැක.
• වැඩ කරන කාලය- 9.30-7.30 සඳුදා සිට සෙනසුරාදා දක්වා
වැටුප 30,000 සිට ඉහළට+ Epf & Etf
• සවස් ආහාර වේලක්
ඉහත සඳහන් කරුණු සපුරා ඇත්නම් පමණක් 0770859596 ඇමතුමක් ලබාදෙන්න. රාජගිරියට ළඟ අය පමණක් විමසන්න.
No comments:
Post a Comment