ලයන්ස් සුපර් - සුපිරි වෙළඳසැල් සුපරීක්ෂක (නව ශාඛාවන් සඳහා)
Location: කටුගස්තොට, පල්ලෙකැලේ, මැණික්හින්න
Job Title:Supervisor
Salary:Rs 50,000 - 60,000
Job Type: Full-Time
Closing Date:2025-01-31
Contact: 081-2050171
Email: singheagencieshr@gmail.com
Description:
About the role තනතුරට අදාළ පළපුරුද්ද (විශේෂ සුදුසුකමක් වේ) කටුගස්තොට, පල්ලෙකැලේ, මැණික්හින්න නගරවලට ආසන්නතම පදිංචිය අමතර සුදුසුකමක් වේ. • පිරිස් කළමනාකරණය. • පාරිභෝගික සම්බන්ධතා පවත්වා ගැනීම. • මාසික ඉලක්ක සපුරාලීම. • ලිපිගොනු පවත්වා ගැනීම. ආක ර් ෂණීය වැටුප් (50,000-60,000) දිරි දීමනා. නිළ ඇඳුම්. ආහාර දීමනා. වාර් ෂික සුහද හමු. අවූරුදු උත්සව. ඔබගේ අයඳුම්පත singheagencieshr@gmail.com ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර සඳහා 081-2050171 අමතන්න.
No comments:
Post a Comment